කෑවා කෑවා

ඔව් ඔව් මේ දැන් කාලා ආවේ. 😀 දඩිබිඩි ගාලා බත් කටවල් දෙකක් ගිලදාලා ආවා. මං මෙච්චර කලින් කන්නෙ නෑ සාමාන්‍යයෙන් හැබැයි. බත් කන්නත් ටිකක් කම්මැලියි ඉතින් මක් කරන්නද, මේ ලංකාවනෙ. අප්පච්චි පත්තර ගෙනල්ලා ඒ ටික බලන්නත් ඕන. ඒක ඉතින් හෙට තමයි මොකද දැන් මැරතන් හින්දා. රෙදෙව්වෙ නම් දැන් යන්නෙ නිදිමත හැදෙන සින්දු සෙට් එකක් හැබැයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *