හදන්න දීලා මාස ගාණකට පස්සේ ඔන්න කැමරාව ආයෙ අතට හම්බවුණා. ඉතින් අද පරණ මෙමරි කාඩ් එකක් දාලා නිකං හොය හොය ඉඳිද්දි තමයි මේක හම්බවුණේ. මේක පෙබරවාරි මාසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ මලයා. අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකයි දාන්න කල්පනා කරේ. 😀
Read this next
ඔව් ඔව් අමුතු ගතියක් තියනවා තමයි 😛
මට හිතාගන්න බැරි උඹ මේක අරගත්තෙ මොන අතට ඉඳන්ද කියලා… 😆
කලාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා
nice 😀
මලින්ත, විහිලුවක් නොවෙයි, මට නම් වම් කකුලෙ මැණික් කටුවට ඉහලින් හා පහලින් ඉදිමීමක් පෙනෙනව. මේක හුඟක් කල් ඉඳල තියෙන එකක්ද? බලව ගන්න.
@Sarath: මේ ඉන්නෙ මලයා. දැන් අරගෙන නම් මාස දහයක් විතර වෙනවා. බලමු.
අමුතුම අදහසක්, හරිම ලස්සනයි,
බරවා රෝගයට ලේ පරීක්ෂාවක් කරාද?
එහෙම එකක් නම් මතක නැ. බලමුකො අද පොර ගෙදර ආවම තාම තියෙද කියලා.
දැන් නම් එහෙම එකක් පේන්න නෑ. සමහරවිට කැමරාව තිබ්බ විදියට මෙහෙම පෙනුනද දන්නෙ නෑ.
😯 🙂
සරත් ගුණතුංග මහත්මයා කීවා වගේ රුධිර පරීක්ෂාවක් කරවගන්න. ලගදි රෑ මැද සෞඛ්‍යයේ මහත්වරු ආවේ නැද්ද ලේ ගන්න?
🙄
අන්තිමට කකුල් හේදුවෙ කවද්ද?
අනර්ඝ පින්තූරයක් නෙව 😀
නියමයි!
😆
Nice
පොඩි ගතියක් තියනවා තමයි
Nice angle….
amutui