කකුල්

හදන්න දීලා මාස ගාණකට පස්සේ ඔන්න කැමරාව ආයෙ අතට හම්බවුණා. ඉතින් අද පරණ මෙමරි කාඩ් එකක් දාලා නිකං හොය හොය ඉඳිද්දි තමයි මේක හම්බවුණේ. මේක පෙබරවාරි මාසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ මලයා. අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකයි දාන්න කල්පනා කරේ. 😀


Kakul by ~malinthe on deviantART

17 thoughts on “කකුල්

  1. මලින්ත, විහිලුවක් නොවෙයි, මට නම් වම් කකුලෙ මැණික් කටුවට ඉහලින් හා පහලින් ඉදිමීමක් පෙනෙනව. මේක හුඟක් කල් ඉඳල තියෙන එකක්ද? බලව ගන්න.

  2. දැන් නම් එහෙම එකක් පේන්න නෑ. සමහරවිට කැමරාව තිබ්බ විදියට මෙහෙම පෙනුනද දන්නෙ නෑ.

  3. 😯 🙂
    සරත් ගුණතුංග මහත්මයා කීවා වගේ රුධිර පරීක්ෂාවක් කරවගන්න. ලගදි රෑ මැද සෞඛ්‍යයේ මහත්වරු ආවේ නැද්ද ලේ ගන්න?
    🙄

Leave a Reply to Sarath Gunatunga Cancel reply

Your email address will not be published. Required fields are marked *