ලියන්න දෙයක් නැත

දැන් නම් තත්ත්වෙ බරපතලයි. ලියන්න කිසිම දෙයක් නෑ. පැය 24 මැරතන් එක මතක් වෙනකොටත් දැන් බයයි මොකද පැය හයේ එකටවත් හරියකට ලියාගන්න බැරිවුණු නිසා. රෙදෙව්වෙ ගීත ටික අලවෙලා කට්ටියගෙන් සද්දයකුත් නෑ. මක් වෙලාද මං දන්නෙ නෑ 😀

Leave a Reply