USB බැටරි May 29, 2007 අද ලයිෆ්හැකර් කියවන විටදී දුටු විශේෂ දෙයක්. ඔබේ යූඑස්බී කවුළුව මගින් නැවත ආරෝපණය කළ හැකි බැටරි! ඉතා හොඳ සංකල්පයක්. නමුත් ලංකාවේ නම් තවමත් නැතුව ඇති. යූඑස්බීසෙල්.කොම් Share this Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram
රොකට්ඩොක් May 29, 2007 වින්ඩෝස් සඳහා මැක් පෙනුම ගෙන එන රොකට්ඩොක් මෘදුකාංගය ඉතා විශිෂ්ටයි. මමත් දැන් එය කාලයක සිට භාවිතා කරනවා. ඒ සඳහා සිංහල පරිවර්තනයකුත් මම ඒ වෙත යවා තිබෙනවා. ඒ පරිවර්තනය ඊළඟ අනුවාදයේ සිට ලබාගන්නට තිබේවි. Rocketdock Share this Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram
සිංහල බ්ලොග් සින්ඩිකේටරය May 29, 2007 ආනන්දවර්ධන ඇරඹූ සිංහල බ්ලොග් සින්ඩිකේටරය ඉතා අනර්ඝයි. සිංහල බ්ලොග්කියවීමට කැමැත්තක් ඇති (වෙන භාෂා පිරුණු අන්තර්ජාලයේ තමන්ගේ භාෂාවෙන්කියවන්න කවුද අකමැති?) සියල්ලන්ටම මෙමගින් එකතැනකදීම ඒවා කියවීමට හැකියාවලැබේවි. Share this Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram
බ්ලොග් ලිවීම May 29, 2007 පහුගිය මාස කිහිපයේම වියුණු සටහන ලිවීම අතහැර සිටීමට මට සිදුවුණා. ඊට ප්‍රධානතම හේතුව මෙය කියවන්නේ කවුරුන්දැයි සිතුණු නිසා. නමුත් webalochana.blogspot.com හි anandawardhana මගේ වියුණු සටහන කියවන්නට කැමැති බව දැනගැනීමට ලැබීම විශාල සන්තෝෂයක්. අද පටන් නැවතත් මෙහි සටහන් ලිවීමට මා බලාපොරොත්තු වනවා. සිංහලයට ජයවේවා! Share this Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram