USB බැටරි May 29, 2007 අද ලයිෆ්හැකර් කියවන විටදී දුටු විශේෂ දෙයක්. ඔබේ යූඑස්බී කවුළුව මගින් නැවත ආරෝපණය කළ හැකි බැටරි! ඉතා හොඳ සංකල්පයක්. නමුත් ලංකාවේ නම් තවමත් නැතුව ඇති. යූඑස්බීසෙල්.කොම් Share thisClick to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on Pocket (Opens in new window)