Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

Firefox 3 Beta 5 Easter Egg!

මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.

ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ? ;)

තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla - දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.

මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. :lol:

Lifehacker මගිනි.

Posted on 8 April '08 by Malinthe Samarakoon, under firefox, tips.


One Comment to “Firefox 3 Beta 5 Easter Egg!”

#1 Posted by කාලිංග (09.04.08 at 13:27 )

දැනුයි මත තේරෙන්නේ මොකද මේ ඔයාගේ HSPA එකේ Bandwidth එක පනිනේ ඇයි කියල….. මේ Easter බිත්තර බාලනේ ! :-D