Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මැරතන් දිවිල්ල

ෂැක් ලියන්න ගත්තට කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැනෙ! :D දැන් නම් බඩගින්නකුත් එනවා. නිදිමත නම් එතරම් තද නැහැ ඒ හින්දා ගාණක් නැහැ. කාලිංග අයියා දාලා තියෙන්නෙ රේඩියෝ එකක් - ඒකෙ සින්දු අහමින් ලියනවා ඔළුවට එන එක එක ඒවා. චැහ් විනාඩි 15 මදියි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් අපේ IRC චැනලය නම් මාර ජොලි. හැමෝම වගේ ජොලි කතා කිය කියා පිස්සු නටමින් ඉන්නෙ! සුදාරක මලයා විහිළු කර කර ඉන්නෙ ඔය. අනේ ලියන්න දෙයක් නෑනේ!!! මොකද කරන්නෙ?

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.