ඔබට වෙනස ඇසෙනවාද?
හරි දැන් ඔය හැමෝම වගේ MP3 සිංදු තොගයක් තියාගෙන ඇති නේද? හැමෝම ඉතිං සිංදු අහන්න ආසයිනේ!
සාමාන්‍යයෙන් සිංදුවක් MP3 වලින් encode කරන්නෙ මොන බිට්රේට් එකකද? 320? 192? 160? 128? ඉඩ ඉතුරු කරගන්න අඩු එකක් දානවා තමයි නේද? ඔබට ඒ විවිධ බිට්රේට් වල වෙනස තේරුම් ගන්න පුළුවන්ද?
මෙන්න මේ අඩවියේ තියෙන ශබ්ද සාම්පල් දෙකට සවන් දෙන්න. බලන්න ඔබටත් උසස් තත්ත්වයේ MP3 ගොනුව සහ අඩු තත්ත්වයේ එක හඳුනාගන්න පුළුවන්ද කියලා.
One Comment to “ඔබට වෙනස ඇසෙනවාද?”