ඔන්න අද උදෙන්ම ෆයර්ෆොක්ස් 3 ලබාගත්තා. ඊයෙ රෑ සූදානමින් හිටියට මෙලෝ දෙයක් ලෝඩ් වුණේ නෑ. :D කොහොමහරි ඉතින් අද උදේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වුණා.

ආයෙ ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ. මේක ගන්න තමයි අපි කාලයක් බලාගෙන හිටියෙ :lol:

අද දවස පුරාම මේක ලබාගෙන ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න පුළුවන්.

www.mozilla.com

සිංහල අනුවාදය අවශ්‍ය නම්: http://www.mozilla.com/en-US/firefox/all.html