මං දැන් Internet Explorer 7, Firefox 3.0.1, Opera 9.51, Safari 3.1 සහ Chrome දාලා තියෙන නිසා ඔක්කොගෙම Acid3 Test එක දුවවලා බැලුවා. (මේ සමහර ඒවයෙ අලුත් අනුවාද තියෙනවා මං තාම ඒවා දැම්මෙ නෑ)
හරිනම් මේ විදියට තියෙන්න ඕන: http://acid3.acidtests.org/reference.html
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

*අන්දමන්ද ව ඇත*
මොකද්ද acid 3 කියන්නෙ
acid කිසිම බ්‍රව්සරයක් තාම මේවා බීලා මලේ නෑ නේ ද?
ඇසිඩ් කියන්නේ මොකක්ද අයියේ??????
හුටා කියන්න බැරිවුණානෙ
http://en.wikipedia.org/wiki/Acid3
ACID3 is still beta… try ACID2