Acid3 Test

නිකං ඉන්න බැරුවට 😀

මං දැන් Internet Explorer 7, Firefox 3.0.1, Opera 9.51, Safari 3.1 සහ Chrome දාලා තියෙන නිසා ඔක්කොගෙම Acid3 Test එක දුවවලා බැලුවා. (මේ සමහර ඒවයෙ අලුත් අනුවාද තියෙනවා මං තාම ඒවා දැම්මෙ නෑ)

හරිනම් මේ විදියට තියෙන්න ඕන: http://acid3.acidtests.org/reference.html

4 thoughts on “Acid3 Test

Leave a Reply