බ්ලොගර් හි Nav-Bar ඉවත්කරන ආකාරය

බ්ලොගර් මගින් සකස් කරන ලද වියුණු සටහන් වලට ඉහළින් දිස්වෙන Navbar ඉවත්කිරීමේ ආකාරයයි මේ. මෙය නව බ්ලොගර් සඳහායි සකස් කර තිබෙන්නේ. ක්‍රමය ඉතාම සරලයි. ඔබේ බ්ලොග් එකෙහි Template එක වෙත ‍ගොස් මෙය එයට එක්කරන්න: #navbar-iframe {height: 0px; visibility: hidden; display: none;}
මා දන්නා තරමින් නම් මෙය බ්ලොගර් හි නීති කඩ කරන්න‍ක් නොවෙයි. එම නිසා ගැටළුවක් ඇතිවිය නොහැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *