කේක්

කනවා මම හොඳවැයින් කේක් කෑල්ලක්. ගෙදර හදපුවා! 😀 කොහොම කොහොම හරි මටත් දැන් බටර් කේක් එකක් හදාගන්න පුළුවන් තනියම. ගෙදර හදන‍ කේක් රසයි හැබැයි බේකරි වලින් එහෙම ගන්නවට වඩා. කොටින්ම කියනවා නම් ගෙදර හදන ඕනෑම කෑමක් ගොඩක් රසයි කියල හිතෙන්නෙ. මේ තියන්නෙ මට ලැබුණු කේක් කෑල්ල 😆

5 thoughts on “කේක්

  1. නියමයි නේ…ඔබට කේක් හදාන්න පුලුවන් වීම ..කොහොමද ඉගන ගත්තේ ? මගේ අම්මා මට කිසිම කෑමක් හදන්න බැරිය කියලා මට බනිනවා……

  2. ඔය තියෙන්නේ CREATIVE SBS 320 2.1 එකක ස්පීකරයක් නේද. මං ලඟත් තියෙන්නේ ඕකක් තමයි. 🙂

  3. @Vishva: මේක SBS 350 එකක්. ස්ටෑන්ඩ් එක නැතුව ආවෙ. යාලුවෙකුට කියලා හොයාගත්තෙ ස්ටෑන්ඩ් එක 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *