නැවතත් මැරතන්

මදෑ පොඩ්ඩක් නිදාගන්නම් කියලා ගිහින් අන්තිමට ඇහැරුණේ පහට විතර. ඒකට කමක් නෑ. දැන් නම් ඉතින් නිදිමත (almosot) නැති හින්දා ලියන්නයි යන්නේ. දැන් නම් පොඩි සීතල ගතියක් දැනෙනවා. මූණ හෝදගන්න ඕන පොඩ්ඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *