තවත් අධෝරක්ත පින්තූර

විශ්වගේ ඉටිපන්දම් එළියෙන් ගත් පින්තූර ටික බලලා මමත් ඉටිපන්දම් එළියෙන් තවත් පින්තූර ටිකක් ගත්තා. ප්‍රසාන් කිව්ව වැඩේ නම් හරිගියේ නැහැ. ඒ පින්තූර ෆ්ලිකර්හි තියෙනවා. එතැනින් බලාගන්නත් පුළුවන්. මේ මුල් පින්තූරයට ආලෝකය ඉටිපන්දමකින්.

IR

මේකට ආලෝකය IR LED එකකින්.

IR

3 thoughts on “තවත් අධෝරක්ත පින්තූර

  1. විශ්වගේ සටහනේ මේ සම්බන්දව තිබූ එකේ ලිපිනය මටත් එවන්නකො. මටත් ආසයි කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *