විභාගේ සහ අලුත් අඩවි

ඔන්න ඊයේ විභාගෙත් ඉවර වුණා. ලිව්වට ටිකක් අප්සට් වගේ. කරන්න දෙයක් නෑනෙ. 😀 අද ඉතින් ගියා කොළඹ අලුත් වෙබ් අඩවි දෙක දියත් කරන්න. දියත් කිරීම ගැන විස්තර පසුව කියන්නම්. දැන් නම් මාර මහන්සියි. ගෙට ගොඩ වුණු ගමන් 😀 හොඳවැයින් තේකක් බොන්නයි යන්නෙ. එතකල් අලුත් අඩවි දෙකට ‍ගිහින් එන්න. මැගී ආච්චිගේ හෑල්ල සහ Lankacomics

9 thoughts on “විභාගේ සහ අලුත් අඩවි

  1. මැගි ආච්චිගේ හැල්ලේ තීම් එක නම් එළ.
    ආ තීම් එක විතරක් නොවේ තියෙන දේත් එළ තමා 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *