දණගැස්ම

“දණගහපිය!”

මං දණගැහුවෙ නෑ.

ඒ හින්දා උන් මාව දණගැස්සුවා. දණගස්සපු වේගෙට මගේ දණිස් පොල්කටු එච්චරම සීතල නැති සිමෙන්ති පොළවේ වැදිලා කෑලි කෑලි වලට කුඩුවුණා. ලේ හැමතැනම.

“මං එයත් එක්ක කතාකරේ නෑ අයියෙ”

ප්‍රිෆෙක්ට්ස්ල කිසිම හිතක් පපුවක් නැති මහා නරුමයො.

5 thoughts on “දණගැස්ම

  1. අනිවා සහෝ… වැඩවසම් ප්‍රිෆෙක්ට් ක්‍රමය අහෝසි කරවු!

Leave a Reply