“දණගහපිය!”
මං දණගැහුවෙ නෑ.
ඒ හින්දා උන් මාව දණගැස්සුවා. දණගස්සපු වේගෙට මගේ දණිස් පොල්කටු එච්චරම සීතල නැති සිමෙන්ති පොළවේ වැදිලා කෑලි කෑලි වලට කුඩුවුණා. ලේ හැමතැනම.
“මං එයත් එක්ක කතාකරේ නෑ අයියෙ”
ප්රිෆෙක්ට්ස්ල කිසිම හිතක් පපුවක් නැති මහා නරුමයො.

අනිවා සහෝ… වැඩවසම් ප්රිෆෙක්ට් ක්රමය අහෝසි කරවු!
අනිවාර්යයෙන්ම.
නොදෝකින්.. මටත් දිරවන්නෙම නැති ජාතියක් තමා ඔය තැරියො.
Aniwa
Did this happened back in the days by any chance Malinthe? 😉
Nah 😀