මීට පෙර හඳුන්වා දුන් ජී2පී අඩවිය ඔබට මතක ඇති. (මතක නැත්නම් බලන්න ජී2පී) දැන් මම හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ එම්පී3 ගොනු පමණක් සෙවීමේ හැකියාව ඇති විශේෂ සෙවුම් යන්ත්‍රයක්. මෙය මීට කිහිප දිනකට පෙර ලයිෆ්හැකර්හිත් හඳුන්වා දී තිබුණා. ජී2පී මෙන්ම මෙම සෙවුම් යන්ත්‍රයත් ජාලයේ ඇති එම්පී3 ගොනු සොයා සුචිගත කර තිබෙනවා. මේ අනුව සාමාන්‍යයෙන් අපට අවශ්‍ය වන ඕනෑම ගීතයක් පාහේ සොයාගැනීම ඉතාමත්ම පහසුවෙන් කරන්නට පුළුවනි. යම් ගොනුවක් පරිගණකයට ලබාගන්නට පෙර අසා බැලීමේ හැකියාවත් මෙහි තිබෙනවා. ස්ක්‍රීමර්
Do you remember a site named G2P? (if you don’t, check G2P) Today I’m going to introduce another special MP3 search engine. This was also featured in Lifehacker a few days ago. Like G2P, this indexes various MP3 files around the net. We can find any song (but only MP3 files) by a simple search. It also provides previews before downloading so you know what you’ll get. There are no ads and spoofs in this site so you can be sure of safety. SkreemR



