Yup, the long awaited iPhone 3G was announced yesterday (or is it today?) However, this 3G baby will be coming on July 11. It’s not gonna be coming to Sri Lanka soon I guess, too bad. Ah but it will be coming to India. Here is the list of countries
So the iPhone will be low [...] Read more »
Archive for ‘ජූනි, 2008’
iPhone 3G
Writing in Frustration
මේ දවස්වල මං ඉන්නෙ ලොකු අසහනයකින්. හේතුව මේ අන්තර්ජාල සම්බන්ධතාවය තමයි. දැනට පාවිච්චි කරන මොබිටෙල් සම්බන්ධතාවයේ වියදම දරන්න අමාරුයි. මේ මාසයේ බිල හයදහසකටත් වැඩියි. මේක ගෙවන්නෙ කොහොමද කියලා කල්පනා කරන්න ගිහින් ඔළුවත් අප්සට් වෙලා වගේ.
පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට භාවිතය පාලනය කරන එක බොහොම අමාරුයි. ඒ නිසා මට මාත් එක්කම පුදුම තරහක් ඇතිවෙලා [...] Read more »
ෆයර්ෆොක්ස් 3 RC2
ඔන්න දැන් ෆයර්ෆොක්ස් 3 RC2 නිකුත් වෙලා තියෙන්නෙ. ලොකුම විශේෂත්වය සිංහල භාෂාවත් තියෙන එක තමයි. ඊයේ අලුත් දෘඪ තැටියක් ගත්තු නිසා අද උබුන්ටු ස්ථාපනය කළා. වෙන ඒවා ගන්න විදියක් නෑ ෆෙඩෝරා තැටියක් නම් ළඟදි ලැබෙන්න තියෙනවා. සිංහල ෆයර්ෆොක්ස් දාලා බැලුවා. ලස්සනයි. නියමයි. ආසාවෙ බෑ.
මෙන්න ස්ක්‍රීන්ෂොට් එකක්:
ස්ථාපනය කරගෙන බලන්න. මේක අන්තිම අනුවාදය නොවුණත් [...] Read more »
ෆයර්ෆොක්ස් මගින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන හැටි දැනගන්න
සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට හැකියාව ලබාදෙනවා.
භාවිතය බොහොම සරලයි. Pronounce ස්ථාපනය කළාට පස්සේ අවශ්‍ය වචනයක් තෝරගෙන (highlight කරගෙන) රයිට් ක්ලික් [...] Read more »