ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා.

අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම අතපත ගාලා බැලුවෙ නෑ දැන් පන්තියට දුවන්න ඕන.

මං දැනට screenshot ටිකක් දානවා. වැඩි විස්තර සඳහා චිත්‍රකතාවට යන්න. ලබාගන්න http://www.google.com/chrome වෙත යන්න. විශේෂාංග ගැන දැනගන්න මෙතැනට යන්න.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. Android ඔබේ පරිගණකයේත්!
  2. Google Talk Contacts අලය
  3. වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!
  4. පිස්සුව වැඩි වුණාවත්ද?