Google Chrome

by Malinthe Samarakoon on September 3, 2008

ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා.

අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම අතපත ගාලා බැලුවෙ නෑ දැන් පන්තියට දුවන්න ඕන.

මං දැනට screenshot ටිකක් දානවා. වැඩි විස්තර සඳහා චිත්‍රකතාවට යන්න. ලබාගන්න http://www.google.com/chrome වෙත යන්න. විශේෂාංග ගැන දැනගන්න මෙතැනට යන්න.

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

4 comments

[...] මලින්ත මලයානම් දාල වැඩ, ඒත් මෑන් SP3 පාවිච්චි කරන්නේ [...]

by කාලිංගගේ බ්ලොග් සටහන - Kalinga’s Blog Notes » අහෝ Google Chrome ! on 2008 September 3 at am 8:34. Reply #

Google Chrome rokz !!! :lol:

by මින්ට් පිස්සා on 2008 September 3 at pm 5:09. Reply #

Google භාවිතා කරන්න කලින් මේක කියවන්න
http://tapthehive.com/discuss/This_Post_Not_Made_In_Chrome_Google_s_EULA_Sucks

by Dhanu on 2008 September 3 at pm 7:42. Reply #

Googler Matt Cutts gets official word from the big G clarifying Chrome’s vague Terms of Service: “We are working quickly to remove language from Section 11 of the current Google Chrome terms of service. This change will apply retroactively to all users who have downloaded Google Chrome.”

http://lifehacker.com/5045038/google-doesnt-want-rights-to-data-you-enter-using-chrome

by Malinthe Samarakoon on 2008 September 4 at am 7:34. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.