ෆයර්ෆොක්ස් සඳහා ක්‍රෝම් තේමාව – Chrome Theme for Firefox
by Malinthe Samarakoon on September 9, 2008
ගූගල් ක්‍රෝම් බොහොම ලස්සන බව දැකලා ඇති නේදැ? කොහොම වුණත් මං දැනට ඒක ප්‍රාථමික බ්‍රවුසරය විදියට පාවිච්චි කරන්නෙ නෑ (තවම) ඒත් අපේ සුපුරුදු ෆයර්ෆොක්ස් සඳහා ඒ පෙනුම (බොහෝ දුරට) ගෙන එන්න පුළුවන් තේමාවක් ගැන දැනගන්න ලැබුණා.
ඒ ChromiFox මගින්. මේ තේමාව මගින් ක්‍රෝම් හි තියෙන පෙනුම ෆයර්ෆොක්ස් වෙත ලබාගන්න පුළුවන් (හපොයි ඒක දැන් කිව්වනෙ) නරකම නෑ.
Address Bar එකට ක්‍රෝම් පෙනුම ගන්න Locationbar2 කියන ඇඩෝනය පාවිච්චි කරන්න පුළුවන්. (මං ඒක නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරනවා.)
දැනට නම් මේ තේමාව ලබාගන්න Log in වෙන්න ඕන. ඒකට mozilla.org හි ලියාපදිංචි වෙන්න ඕන. නැතිනම් bugmenot පාවිච්චි කරන්න
[ChromiFox] via Lifehacker
Related posts - ආශ්‍රිත ලිපි:
![Chrome Theme for Firefox [ChromFox]](http://blog.malinthe.com/wp-content/uploads/2008/09/chrome_theme-300x225.jpg)
3 comments
The correct spelling is: CHROMIFOX ක්‍රෝමිෆොක්ස් . Note the “I” between M and F.
by මින්ට් පිස්සා on 2008 September 9 at am 8:36. #
@මින්ට් පිස්සා: බොහොම ස්තූතියි පෙන්නුවට මං හදන්නම්
by Malinthe Samarakoon on 2008 September 9 at am 8:37. #
රයිට්! ඊට පස්සේ මගේ comments මකලා දමන්න. මොකද මේක වැදගත් comment එකක් නොවෙයි!
by මින්ට් පිස්සා on 2008 September 9 at am 9:14. #