Test post from an Android
August 9 2010 - In: Uncategorized Malinthe Samarakoon
Hi guys, this is just a testing post. Pls ignore. This does look pretty cool though. Just trying to get the hang of this keyboard.
Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
August 9 2010 - In: Uncategorized Malinthe Samarakoon
Hi guys, this is just a testing post. Pls ignore. This does look pretty cool though. Just trying to get the hang of this keyboard.
July 28 2010 - In: Life Experiences Malinthe Samarakoon
මං කැමතිම කෑමක්. අද උදේ මදි නොකියන්න ඇඹුල් කෙහෙල් ගෙඩි හයකටම වග කියපු හින්ද තමයි කෙහෙල් ගැන මොනවහරි ලියන්න හිතුණෙ. අනිත් එක කෙහෙල් අපේ ජීවිත වලට ගොඩක් සම්බන්ධයි. මොකක්හරි එපාකරපු වැඩක් සිද්දවෙනකොට නොදැනීම ‘මොන කෙහෙල්මලක්ද‘ කියල කියවෙන්නෙ නිකං නෙවෙයිනෙ. මොනව වුණත් කෙහෙල් හෙවත් කෙසෙල් හරිම addictive කෑමක්. වෙලාවකට කෙසෙල් ගෙඩි තොගයක් හම්බවුණාම කාගෙන කාගෙන යන්න [...]
July 12 2010 - In: Uncategorized Malinthe Samarakoon
රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු වෙලාවෙ ඉඳන්. මොනවහරි හැපුවොත්. ඉන්න බෑ. ඩ්‍රිල් එකකින් හිල් කරනව වගේ. මොන මගුලක්ද. මෙහෙම කන්නෙ කොහොමද? බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව. කොච්චර රසට තිබුණත් වැඩක් නෑ. රස නොදැනෙන ගානට දත රිදෙනව. එතකොට කෑම පිඟාන උස්සල පොළවෙ ගහන්න හිතෙනව. මං දත් මදිනව. දවසට දෙවරක්. [...]
May 10 2010 - In: Linux, Mac, Online Services, Software, Tips, Utilities, Windows Malinthe Samarakoon
කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා. මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය [...]
March 15 2010 - In: Life Experiences Malinthe Samarakoon
So here I am. After a really long time I guess. Sitting in the train to Colombo. It’s leaving now. I’m pretty sleepy. Guess I should get some sleep. Got a seat near the window. It was funny though. How it happened. A couple came and the guy had to sit near me. Girl was [...]
January 18 2010 - In: Gadgets, Life Experiences, Online Services Malinthe Samarakoon
මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ. ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං [...]
January 15 2010 - In: Hacks, Life Experiences, Mac, Mobile, Software, Tips Malinthe Samarakoon
කාලයක් බලාගෙන ඉඳල ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන. කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා. ඉතින් සති කීපයක්ම මේ වැඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර [...]
December 21 2009 - In: Ala, Life Experiences Malinthe Samarakoon
ඉතින් ඉතින් මෙන්න කවදාවත්ම නොවෙයි කියල හිතපු දේ සිද්ධවුණු හැටි! කට්ටිය දන්නවත් ඇති දැන් කාලෙක ඉඳන් මොබිටෙල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන හැටි ගැන. දැන් දවස් කිපයක ඉඳන් මේක පාවිච්චි කරන්නම බැරි තත්ත්වයකට ඇදගෙන වැටුණා. මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වෙ අප්ග්‍රේඩ් එකක් කළා, දැන් හරි ඇති කියලා. ඒත් වෙනසක් නෑ කිව්වම තව හොයල බලන්නම් [...]
December 20 2009 - In: Events, Life Experiences Malinthe Samarakoon
මේ දවස් දෙක තුනකට හිටු කියලා ලියනව මං අදත් ලියන්න යන්නෙ ඊයෙ වුණු සිදුවීම් ගැන (දෙසැම්බර් 19, 2009) ඉතින් ඊයේ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙන් සංවිධානය කරපු පළමු සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම තිබුණෙ. මේක පැවැත්වුණෙ එක්සෙල් ලෝකයෙ. ඉතින් කලින් දවසෙ මොබිටෙල් එකෙන් ගත්තු ටිකට් එකත් අරගෙන උදේම ගියා ස්ටේසමට. Deeps ටත් ටිකට් ගන්න කලින් දවසෙ පැය ගානක් [...]
December 18 2009 - In: Ala, Life Experiences, Tips Malinthe Samarakoon
අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ. ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා ගාස්තුවකුත්, ඒ ගන්න කෝල් එකට විනාඩියකට රුපියල් අටකුත් ගෙවන එක ටිකක් අප්සට් වගේ කියලා හිතුණා. [...]