ඔන්න ඉතින් අද උදේ ගියා නුවර IT ප්‍රදර්ශනය බලන්න. කලින් ලිපියෙ තියෙන්නෙ පින්තූර වගයක්. අයියෝ කියලා වැඩක් නෑ. සෙනග නම් හිටියා තමයි. ඒත් අම්බානක කම්මැලියි. ඔහේ එහෙට මෙහෙට ඇවිද්දා විතරයි. වැඩකට ඇති දෙයක් දැක්කෙ නෑ. ප්‍රභාත් සහ ප්‍රවීනත් ඇවිල්ලා හිටියෙ. ඔය ඉන්නෙ පින්තූරේ
චැහ් ඒක ගැන ලියන්න දෙයක් නෑනෙ. අම්බානක සෙනග, රස්නෙයි දාඩියයි, සද්දෙයි… [...] Read more »
Archive for the ‘Uncategorized’ Category
නුවර IT ප්‍රදර්ශනේ
ජංගම දුරකථනයෙන් බ්ලොග් ලිවීම සඳහා අප්පිරිය වුණු මොබිටෙල් M3
ඉතින් ආයෙමත් ලියන්නයි මේ සූදානම. අනේ ඉතින් මොකට කියනවද මේ පාරත් මොබිටෙල් m3 හින්දා ඔළුවත් අප්සට් කරගෙන ඔහේ ඉන්නවා උඩ බලාගෙන. මොනවා කරන්නද ඉතින් හෙට ආයෙමත් slt එකට විසිට් එකක් දාලා මොකක්හරි කරගන්න බලන්න ඕන. මෙහෙම ගියොත් දෙකින් එකක් වෙලයි නවතින්නෙ. හරියන වැඩක් නෙවි. එක්කො පිස්සු හැදෙයි, නැත්තං කොම්පියුටරේ උස්සලා පොළවේ ගහයි. අනේ මන්දා [...] Read more »
Posting by Mobile
Well guys, you might remember that I did some mobile blogging some time ago. Did that with a plugin and it had some problems. Here I am trying again. Let’s see how it goes.
PS: It works!!!
කම්මැලි නිසා ලියන සටහනක්
මේ දවස් වල මෙලෝ දෙයක් ලියන්න හිතෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ නෑ ඒත් දැන් කාලෙක ඉඳන් කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙ නෑ. ලියන්න දේකුත් නැද්ද මන්දා. ඉස්සර නම් ඉතින් මෘදුකාංග අරවා මේවා ගැන ඇති තරම් ලිව්වා. ඒත් දැන් ඒවා ලියන්නෙත් නෑනෙ. අනේ මන්දා මට මොනවා වෙලාද කියලා දැන් මේ වාඩිවුණේ ඕන කෙහෙල්මලක් කියලා මොනවහරි ලියන්නයි.
මේ [...] Read more »
කලකට පස්සේ
ගොඩ දවසකින් මුකුත් ලිව්වෙ නෑ. මේ දවස් ටිකේ එච්චර හොඳ තත්ත්වයකින් නෙමෙයි ඉන්නෙ. ඒවයින් කාටවත් වැඩක් නැති හින්දා ලියන්නෙ නෑ
වර්ඩ්ප්‍රෙස් යාවත්කාල කරන එක ගැන ලිපියක් ලියන්න හිතාගෙන හිටියට ඒක අවශ්‍ය නැති වේවි. මොකද තව දවස් කීපෙකින් 2.7 නිකුත් වෙන්න නියමිතයි. ඒ අනුවාදයේ ස්වයංක්‍රීය යාවත්කාල කිරීමක් තියෙන නිසා ඉදිරියේදි ඒ කරදරයෙන් මිදෙන්න පුළුවන්.
2.7 නිකුත් [...] Read more »
අලුත් ෆීඩ්බර්නර් ලිපිනය
ඉතින් ඉතින් කොහොමද ජීවිතේ? ටික දවසකට පස්සේ මේ ලියන්නෙ පහුගිය ටිකේ ලියන්න තරම් දෙයක් නොතිබුණු නිසා. අද මගේ ෆීඩ්බර්නර් ගිණුම ගූගල් ගිණුමට migrate වෙලා තිබුණා. දැන් මගේ බ්ලොග් පෝෂකය (feed) ලබාගන්න පුළුවන් මෙතැනින්: http://feedproxy.google.com/malinthe
හැක් මෙච්චරයි වගේ කියන්න තියෙන්නෙ හයියොහ් මාර වැඩක්නෙ මේක. බඩගිනියි වගේ. ටවුමට යන්නත් ඕන. යනකොටවත් මොනව හරි විසේස දෙයක් වුණොත් කියන්නම්.
විභාගේ සහ අලුත් අඩවි
ඔන්න ඊයේ විභාගෙත් ඉවර වුණා. ලිව්වට ටිකක් අප්සට් වගේ. කරන්න දෙයක් නෑනෙ. අද ඉතින් ගියා කොළඹ අලුත් වෙබ් අඩවි දෙක දියත් කරන්න. දියත් කිරීම ගැන විස්තර පසුව කියන්නම්. දැන් නම් මාර මහන්සියි. ගෙට ගොඩ වුණු ගමන් හොඳවැයින් තේකක් බොන්නයි යන්නෙ. එතකල් අලුත් අඩවි දෙකට ගිහින් එන්න. මැගී ආච්චිගේ හෑල්ල සහ Lankacomics
වැස්ස
ඔන්න ඉතින් අද පන්ති ඉවරවුණා. දැන් ඉතින් අඟහරුවාදා විභාගෙ. සමහරක් ඒවා හරියකට පාඩම් කරලත් නෑ ඒත් ඉතින් මක් කොරන්නද
පහුගිය දවස් ටිකේම රස්නෙයි රස්නෙයි කිය කිය හිටියා මතක ඇතිනෙ. ඔන්න ඉතින් අද ඒකට හරියන්න වැස්සා නියමෙට. හැමදාම පෝරණුවක් වගේ රස්නෙ හින්දා කුඩ ගෙනියන්නෙත් නෑ. පන්තිය ඉද්දි තමයි වැස්ස පටන්ගත්තෙ. අද හවස් වෙනකල්ම තිබ්බ හින්දා [...] Read more »
මෙහෙයුම් පද්ධති යුද්දේ සහ Zoundry
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙ මෙහෙයුම් පද්ධති එක්ක හෙණ යුද්දයක් කරන්න වුණා නොවැ. මේකයි වුණේ. පෙරේදා (ද ඊට කලින් දවසෙද? හරියටම මතක නෑ) වින්ඩෝස් ක්‍රියාත්මක කරලා අන්තර්ජාලෙට සම්බන්ධ වෙන්න හැදුවා. කොහෙද හරිගියේ නෑනෙ. මොකක්ද අල ලෙඩක් ආවා. ගොඩදාන්න දන්න සෙල්ලං ඔක්කොම දැම්මා ඒත් හරිගියේම නෑ. අන්තිමට දාපු සෙල්ලමත් එක්ක තිබුණු ජනේලේ එහෙමපිටින්ම අල පාත්තියක් වුණා. [...] Read more »