ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් වෙබ් අඩවි වල ඇඩ්රස් ටයිප් කරනකොට ඒ වැඩේ ඉක්මන් කරගන්න ඉඟි කිහිපයක්. ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ ආයෙ අහගන්නකෝ. 😉
ඇඩ්රස් බාර් එකේ අවශ්‍ය නම ටයිප් කරන්න ඉස්සෙල්ලම (www හෝ .com, .net මුකුත් නැතුව)
ඉන්පස්සේ මෙන්න මෙහෙමයි:
- .com සඳහා ctrl + enter
- .net සඳහා shift + enter
- .org සඳහා ctrl + shift + enter
ලේසියි නේද? 😀
මරේ මරු.. මේක දැන ගත්තු එක ලේසියි.