ඔව් මං මේ දැන් යෝගට් ටිකක් කනවා. අතුරුපසක් කන්න එපෑ නේද කෑම කෑවට පස්සෙ 😀 ඉස්සර වගේ නෙවෙයි දැන් පොඩි පොඩි යෝගට් කෝප්ප කාලා හරියන්නෙ නෑ. ඒ හින්දා කොහොමත් තඩි ටබ් එකක්ම ගන්න ඕන. අයිස්ක්‍රීම් වලටත් එහෙම තමා. ලීටරයක් ගෙනාවොත් දවසෙන් ඉවරයි. බත් තමයි ඉතින් කන්න වැඩිය කැමති නැත්තෙ.
මට ඉස්සර නම් ලෙඩ හින්දා වැඩිය අයිස්ක්‍රීම් එහෙම කන්න තහනම්. දැන් නම් ඉතින්… 😀