හරි දැන් ඔය හැමෝම වගේ MP3 සිංදු තොගයක් තියාගෙන ඇති නේද? හැමෝම ඉතිං සිංදු අහන්න ආසයිනේ! 😉
සාමාන්‍යයෙන් සිංදුවක් MP3 වලින් encode කරන්නෙ මොන බිට්රේට් එකකද? 320? 192? 160? 128? ඉඩ ඉතුරු කරගන්න අඩු එකක් දානවා තමයි නේද? ඔබට ඒ විවිධ බිට්රේට් වල වෙනස තේරුම් ගන්න පුළුවන්ද?
මෙන්න මේ අඩවියේ තියෙන ශබ්ද සාම්පල් දෙකට සවන් දෙන්න. බලන්න ඔබටත් උසස් තත්ත්වයේ MP3 ගොනුව සහ අඩු තත්ත්වයේ එක හඳුනාගන්න පුළුවන්ද කියලා. 😉
බකීගේ පින්තූරයක් හම්බවුණා. අන්න ඌ ඒ පාර එළියට ගිහිල්ලා බුරනවා. 😀