පවර්ඩීවීඩී 7 සිංහලයට පරිවර්තනය කිරීම ඇරඹුවා.
මගේ අඩවිය
මගේ නව වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මකයි.
http://malinthe.awardspace.com
සුබ අලුත් අවුරුද්දක්!
ලැබුවාවූ 2007 වසර ශ්‍රී ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව වසරක් වේවායි පතමි!
මලින්ත෴
සිංහල පිවිසුම් තිරය
ඉල්ලීමකට අනුව සිංහල පිවිසුම් තිරය නැවත ලබාදෙමි. මෙවර එක්කිරිමේ හා ඉවත්කිරීමේ බැච් ගොනු දෙකක්ද සකසා ඇත. කරුණාකර එක්කිරීමට පෙර readme.txt කියවන්න.
මෙම ගොනුව 30වෙනිදා පෙ.ව. 10.52ට ඉකුත් වේ.
http://senduit.com/56f16c
මලින්ත෴
