මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for October, 2007

මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ විනැම්ප්. ෆූබාර්2000 ගැන කලින් අහලා තිබුණත් පාවිච්චි කරන්න හිතුණේ නැහැ. ඊයේ දැකපු ස්ක්‍රීන්ෂොට් එකකින් තමා ෆූබාර් පාවිච්චි කරලා බලන්න හිතුණේ. හිතුවටත් වැඩිය හොඳයි. අමතර එකතුකිරීම් ගොඩක් ලබාගන්න පුළුවන්. ප්‍රමාණයත් ඉතාම කුඩායි. උත්සාහ කර බලන්න: ෆූබාර්2000

I normally use Winamp for my music. I’ve heard about foobar2000 before. But never used it becaused it looked ‘poor’ in eye-candy. After seeing some dainty screenshots of foobar2000 in action, I thought I’ll give it a try. It’s extremely fast since it has a small memory footprint. And it’s highly customizable. Give it a try: foobar2000

  • 0 Comments
  • Filed under: Uncategorized
  • වෛරස් මේනියාව | Virusmania!

    මං ළඟදි පෙන්ඩ්‍රයිව් එකක් ගත්තා කියලා කිව්වා නේද? ඔන්න ඒකෙ පිහිටෙන් දැන් සීඩී නාස්ති කරන්නෙ නැතුව ෆයිල්ස් එහා මෙහා ගෙනියනවා. ඒත් ඉතින් සීඩී වගේ නෙමෙයි. මේ පෙන්ඩ්‍රයිව් පාවිච්චි කරන ගොඩක් පරිගණක වල වෛරස් තොග පිටින් හැමදාම ඩ්‍රයිව් එකට එනවා. සීඩී වලට ගොඩක් වෙලාවට ආයෙම මුකුත් Write කරන්නෙ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය කැමති නැහැ මේ වගේ වෛරස් මැෂින් එකට එනවට. ඒ වුණාට මට දැන් ළඟකදි ඉඳන් වෛරස් එන එක සතුටක් වෙලා! :D විහිළුවක් නෙමෙයි.

    දැන් මං සාමාන්‍යයෙන් ෆොටෝස් ප්‍රින්ට් කරගන්න ගෙනියන්නෙ නුවර ෆොටෝ ප්‍රින්ටින් ආයතනයකට. එතන මැෂින් වල පෙන්ඩ්‍රයිව් හරහා පැතිරෙන වෛරස් ගොඩක් තියෙනවා. (විශේෂයෙන්ම W32/Autorun.bd Worm එක.) පළමු වතාවටම මේ කරදරේ ආවම පුදුම තරහක් ආවේ. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ති‍බුණු නිසා ඒකට අහුවුණත්, Registry එකේ පොඩි සැකසුමක් වෙනස් වුණා. ඒකත් හදාගත්තට පස්සේ සියළුම ධාවක වලින් Autoplay ක්‍රියාවිරහිත කළා. දැන් නම් ප්‍රශ්නයක් නෑ. මේ සිදුවීම වුණාට පස්සේ ආයෙමත් පරණ විදියට සීඩී වලින් ෆයිල්ස් ගෙනියන්න කියලා අවවාද ලැබුණත් එහෙම කරන්න හිතුණේ නෑ. දැන් හැමදාම ගෙනියන්නේ පෙන්ඩ්‍රයිව් එක. වෛරස් එකකුත් අනිවාර්යයෙන්ම වගේ තියෙනවා. ඒ වුණාට ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් ඒක අල්ලගන්නකොට හිතට දැනෙන්නේ අමුතුම සතුටක්! :D

    I bought a pendrive recently. I told you, didn’t I? Well thanks to my obedient device I move files around without wasting cd’s. But unlike cd’s, it gets infected with viruses whenever I plug it in to another pc. Most people don’t like it. (Yeah, who likes viruses wiping out their whole hard drive? :D) But hell, I happen to like these viruses! :D I’m not joking.

    I usually Print photos from a photo printing shop in Kandy city. Most of the pc’s running there holds tons of viruses. Mostly notorious little brats which spread through Pendrives. (Specially W32/Autorun.bd Worm) When I first got (almost) infected, it pissed me off. Well the AV caught it - but it changed some registry settings that took a long time to fix. After fixing that, I’ve disabled autoplay from all drives to keep it secure. I got advices to take files on cd’s like the good old days - but I didn’t. I take the pendrive every time and when I bring it home with a virus, when the Antivirus program catches it - it just feels good! :D

  • 3 Comments
  • Filed under: Uncategorized
  • ටොෂිබා මට්සුෂිටා සමාගම විසින් නිපදවන ලද නවතම එල්සීඩී තිරයයි මේ. සාමාන්‍ය ඍජුකෝණ හැඩැති තිර වලට වඩා නවතම මගක් ගත් මෙම තිරය රවුම් තිරයක්! වාහන වල භාවිතය සඳහා විශේෂයෙන්ම නිපදවා ඇති මෙහි විෂ්කම්භය අඟල් 2.95 ද, ඝනකම අඟල් 0.43 ද, දැකිය හැකි ප්‍රමාණය අඟල් 2.44 ද වන අතර වර්ණ 260,000 සහය දක්වයි.

    සොයාගත්තේ technabob මගිනි.

    This is the Toshiba Matsushia’s newest LCD Screen. Yup, it’s round. A diversion from the standard rectangular screen, this LCD is intended for vehicle instrumental panels. The whole thing is 2.95″ in diameter with a thickness of 0.43″. Viewable area is 2.44″ and it supports 260,000 colors.

    Found via technabob

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ජීවිතේ කවදාහරි අසීමිත විදියට ලජ්ජාවට පත‍්වෙලා තියෙනවද? අකරතැබ්බ වලට මුහුණ පාලා තියෙනවද? එහෙම වෙලා තියෙනවනම්, ඒ ගැන අනිත් අයට කියන්නත්, වෙනත් අයගේ ඒ වගේ කතා අහන්නත් මෙන්න දැන් අලුත් සමාජයක්! Loosr.com - පහළින් ඇති උපුටාගත් සටහනක්.

    Have you been embarassed in your life? Have you faced unexpected incidents that made you look like a dork? If you have, tell others about it, read other ‘Life Sucks’ stories at Loosr.com - a community just made for guys like us. Yeah, For Loosers! :D

    Here’s an excerpt: I was saving money for months for my trip to China. On the second day of the vacation I had dinner which made me so sick that I spent the rest of the two weeks in bed, throwing up continously.

    Loosr.com

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ගූගල් මගින් වේලාව සොයාගන්න පුළුවන් බව දන්නවාද? ලෝකයේ ඕනෑම තැනක වේලාව ඉතාමත් පහසුවෙන් හොයාගන්න දැන් ගූගල් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා ගූගල් සෙවුම් කොටුවේ Time යන්න සඳහන් කර ඉන්පසු ඔබට වේලාව අවශ්‍ය නගරයේ හෝ රටේ නම ඇතුල් කරන්න සෙවීම ක්ලික් කරන්න. Time යන්න පමණක් සඳහන් කළොත් ඔබ අයත් රටේ වේලාව දැකගන්නට හැකිවේවි. :D

    ලයිෆ්හැකර් මගිනි

    Do you know you can find time with Google? Yep, you can find the time of any place in the world with Google. Simply enter ‘Time’ and enter the City or Country after that. You’ll get the current time of the place you entered. If you just enter Time without any Country or City, you’ll get the current time of your country, probably :D

    From Lifehacker

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ටිකක් ලොකු පින්තූරයක් ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට යොදන්නට තැත් කළ වෙලාවක එය කුඩා කරන්න සිද්ධ වුණාද? නමුත් පින්තූරයේ ලොකු කොටසක් නැතිවීම මගින් පින්තූරයේ මුළු ප්‍රයෝජනය ගන්නට බැරිවුණාද? මෙන්න මේ ගැටළු සඳහා විසඳුම් ලබාදෙන නවතම පින්තූර ප්‍රතිප්‍රමාණන තාක්ෂණයක් එළිදැක්වී හමාරයි. ද්‍රවීය ප්‍රතිප්‍රමාණනය (Liquid Resizing/Content Aware Resizing) යනුවෙන් හඳුන්වන මෙමගින් ඔබගේ පින්තූරය අවශ්‍ය ප්‍රමාණයකට කුඩා කරගත හැකියි එහි අන්තර්ගතයට කිසිදු හානියක් නොකරම! මේ ටික වචන වලින් කීවාට තේරුම් ගන්න බැහැ. මෙම වීඩියෝව නරඹන්න. එමගින් ඒ පිළිබඳ හොඳ අදහසක් ලබාගන්නට පුළුවන්.

    මෙම වීඩියෝවේ ඇති තරම් නොවුණත්, මීට බොහෝ සමාන කාර්යයක් කරන්නට හැකි අමතර එක්කිරීම් කිහිපයක් හා වෙබ් අඩවියක් දැනටමත් ක්‍රියාත්මකයි. ‍පහත දක්වා ඇත්තේ රීසයිසර් වෙබ් අඩවිය ‍මගින් ප්‍රතිප්‍රමාණනය කළ පින්තූරයක්: (කලින් තිබුණු පින්තූරේ ඕක හරියට‍ තේරෙන්නෙ නෑ. අලුතින් එකක් දැම්මා. මෙතන සීගිරිය සහ පහළින් මාර්ගය රැකගෙන පින්තූරය ප්‍රමාණය වෙනස් කර තිබෙනවා.) ෆොටෝෂොප් මගින් after පින්තූරය before වෙත ඩ්‍රැග් කර Layer Mode එක Difference ලෙස වෙනස් කළොත් පෙනේවි සීගිරියෙහි ප්‍රමාණයෙහි කිසිම වෙනසක් වී නැති බව.


    ගිම්ප් එක්කිරීම | Rsizr | ෆො‍ටෝෂොප් එක්කිරීම 1 | 2
    ලයිෆ්හැකර් මගිනි

    —————-
    Listening to: James Blunt - Wisemen
    via FoxyTunes

  • 2 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs