වර්ඩ්ප්‍රෙස් 2.7 දැන් සිංහලෙන්
by Malinthe Samarakoon on December 12, 2008
ඔන්න දැන් වර්ඩ්ප්‍රෙස් 2.7 සිංහල බාසාවෙනුත් ලබාගන්න පුළුවන්. අද තමයි වැඩ ටික ඉවර වුණේ. සහය දුන්න හැමෝටම ස්තූතියි. දැන්ම ගිහින් http://si.wordpress.org මගින් අලුත් අනුවාදය ලබාගන්න. මේ අනුවාදයත් එක්ක ස්වයංක්‍රීය යාවත්කාල කිරීමේ පහසුව තියෙන නිසා ආපහු ඉදිරියට අප්ඩේට් කරන්න දඟලන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

2 comments
එළ
බොහො ම ස්තුතියි
by kanishka nirmal silva on 2008 December 12 at pm 8:20. #
මැක්‌සා.. 2.7 ඇඩ්මින් මුහුනතත් මරු
by තිලිණ on 2008 December 12 at pm 9:51. #