චෑන්.

by Malinthe Samarakoon on May 13, 2011

මං පොඩි කාලෙ මාර ආසයි ජැකී චෑන්ගෙ ෆිල්ම් බලන්න. මාර ෆයිට්. පිස්සු හැදෙනව. මං බලපු ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් එක ෆිල්ම් එකක් විසේසයෙන් මගේ මතකෙ රැඳුන. ඒකෙ එක සීන් එකක් තිබුණ ජැකී චෑන්ව කොනක හිරකරගෙන පොරට වීදුරු බෝතල් වලින් ගහන. (…)

Read the rest of this entry »

ගල්රෝල.

by Malinthe Samarakoon on May 13, 2011

“නටපියව්!” උන් ඔක්කොම නටන්න ගත්ත. මං ලේසර් එක ඇල්ලුවෙ උන්ගෙ ඇස් වලට. චිරි චිරි ගාල උන්ගෙ ඇස් ඔක්කොම පිච්චිලා ගියා. උන්ට ගානක් නෑ. ඇස් නැතුවත් උන් නටනව. ඊටපස්සෙ මං බැට් එකක් අරන් උන්ගෙ කකුල් කැඩුව. ගොඩක් එවුන් බිම වැටුණත් උන් (…)

Read the rest of this entry »

මගුල.

by Malinthe Samarakoon on May 12, 2011

“ආ සහෝදරයා! කොහොමද මගුල?” මං බෝඩිමට ආවෙ හතර විතර. මගුල ඉවරවෙලා කොහොමහරි බස් එකක ඉතුරු ටික අදින්න වෙච්ච හින්ද හොඳ පණ ගිහින් තිබුණෙ. කාමරේට ඇවිත් දාඩියෙන් පෙඟිල තිබිච්ච ෂර්ට් එක පැත්තකට විසිකරපු මං මෙට්ටෙ උඩ වාඩි වුණේ ෆෑන් එකත් දාල. (…)

Read the rest of this entry »

එයා.

by Malinthe Samarakoon on May 12, 2011

එයාගෙ ඇස් ලස්සනයි. එයයි මමයි මුහුද දිහා බලාගෙන හිටියෙ. අපි කඩල කෑව. එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්ව. … “සීතලයි.” “ඉතින්?” “එන්න මගෙ ළඟට.” “මට බෑ.” “ඇයි?” “නිකං…” “පිස්සි” “පිස්ස” එයා හිනාවුනා. මාත් හිනාවුනා. … එයාගෙ ඇස් ලස්සනයි. මම (…)

Read the rest of this entry »

නමක් නෑ ඕයි.

by Malinthe Samarakoon on May 11, 2011

ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස් වෙලා. අහස රතු පාටයි. වටපිටාවෙ ලයිට් එකට පිස්සු හැදෙනව. බෑග් එක අස්සට අත දාල කැමරාව එළියට ඇදල ගන්න හිතුණත් ටික වෙලාවකින්ම ඒ හිතිවිල්ල එතනම මැරෙනව. මහන්සියි. දවසම එක තැන ඉඳගෙන (…)

Read the rest of this entry »