Archive for the “Mobile” category
iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!
by Malinthe Samarakoon on January 15, 2010
කාලයක් බලාගෙන ඉඳල ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන. කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික (…)
The Fall of Mobitel?
by Malinthe Samarakoon on November 23, 2009
ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ. අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් (…)
දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල
by Malinthe Samarakoon on October 18, 2009
ඕන්න ආයෙමත් කලකට පස්සේ. ලියන්න දේවල් කීපයක්ම තියෙනව අද. මුලින්ම දුම්රිය සහ ගමනාගමනය ගැන තමයි. ටික දවසකට කලින් කොළඹ ගියා පොඩි වැඩ වගයකට. ඉතින් එතකොට මුහුණ දෙන්න සිද්ධ වුණු දේවල් කීපයක් ගැන තමයි මුලින්ම. මං බස් වල යන්න කැමතිම නෑ (…)
Opera Mini 5 Beta
by Malinthe Samarakoon on September 16, 2009
මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ. මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් (…)
මොබිටෙල් ජාල ජංජාල Part 2
by Malinthe Samarakoon on August 29, 2009
මෙන්න අලුත්ම තත්ත්වය. පහුගිය දවස් වල කළ පැමිණිලි කිරීම් සහ මිතුරන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මොබිටෙල් සමග පැවති අවුල් විසඳා තියෙන බවක් තමයි පේන්නෙ. මොබිටෙල් මගින් දන්වපු විදියට එහි යාවත්කාල කිරීම් කර තියෙන නිසා දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙන්න ඕන. අද (…)